ගොවීන්ට ජනපතිගෙන් සහතිකයක්

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර හා බීජ ලබා දීමට සියලු පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ කතාවක් සිදු කරමින් පවසා සිටියා.පසුගිය රජය සමයේ හඳුන්වා දුන් කාබනික පොහොර ප්‍රතිපත්තිය සමඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය බරපතළ අර්බුදයකට ලක් වුණු අතර, වී අස්වැන්න සියයට හැටකින් පමණ අඩු වූ බව යි වාර්තා වුණේ.

මේ අතර, 2019 බදු ප්‍රතිපත්තිවලට අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් උපයාගෙන ඇත්තේ බදු මඟින් බව වාර්තා වනවා.නමුත් මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම 8.5% දක්වා පහත වැටුණු බව යි සඳහන් වන්නේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එය 14% දක්වා වැඩි කිරීමට එකඟ වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46