කෝප් සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කෝප් කමිටුවේ නව සභාපති ලෙස පත්කර තිබෙනවා.