සපුගස්කන්ද වැඩ පටන් ගන්න දවස මෙන්න..

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ක්‍රියාමාර්ග මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි බොයිලේරු පණගැන්වීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්.

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පිරිපහදුවේ කටයුතු ජනවාරි මස 03 වනදා සිට අත්හිටවනු ලැබුවා.

කෙසේවෙතත් මේවනවිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් පොම්ප කිරීමෙන් අනතුරුව බොහෝවිට ලබන 02 වනදා සිට පිරිපහදු කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14