උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3845

කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 13ක් අළුතින් හුදෙකලා කෙරේ

හෙට අලූ‍යම 05 සිට කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ තවත් ග‍්‍රාම නිලධාරි වසම් 13ක් හුදෙකලා කිරිමට තීරණය කළ බව කොවිඞ්...

වසා දැමු මහනුවර නගරයේ පාසැල් විවෘත කිරිම කල් යයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මහනුවර නගර සභා සිමාවේ වසා දැමු පාසැල් තවත් සතියක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කළ බව...

මරණ 08ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 107ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනයේදී කොවිඩ් මරණ 08ක් සමගින් වාර්තා වීමත් සමගයි. අද...

සිසුවියකගේ ඡායාරූප නිරුවත් කොට ගුරුවරියකට වට්සැප් කරලා

පාසලක උසස් අධ්‍යාපනය හදාරන සිසුවියකගේ ඡායාරූප, නිරුවත් ඡායාරූප වලට යොදා සංස්කරණය කර අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ...

‍කළුතර සහ බේරුවල PHIලා රාජකාරීවලින් ඉවතට

කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ. ස්ථාන මාරුකර තිබූ...

රජයේ කාර්යාලයක සේවිකාවකට පහර දෙන ලොක්කා (VIDEO)

බස්නාහිර පළාතේ රජයේ කාර්යාලයක සේවය කරනු ලබන නිලධාරිනියකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. එම...

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

ඊයේ දිනයේදී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 435 දෙනාගෙන් 160 දෙනෙකු වාර්තා වී ඇත්තේ  කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බව කොවිඞ් 19 පැතිරීම...

හිටපු ඇමති රවී සහ අර්ජුන් ඇලෝසියස්ට පෙබරවාරි 05 අධිකරණයේ පෙනී ඉන්නැයි නියෝග

හිටපු  අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින්...

ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ එක්වෙනවා

ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහභාගිවීමට නියමිත බව...

කොරෝනා එන්නත් ලක්‍ෂ 40ක් ලංකාවට.. මුලින්ම දෙන පිරිස මෙන්න..

කොරෝනා වයිරසය සඳහා වූ එන්නත ශ්‍රී ලංකාවේ ලක්ෂ 40 ක පිරිසකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සූදානම්ව සිටී. ඒ සඳහා...

සතියේ ජනප්‍රියම පුවත්

?