මුහුදු ගොස් නැවත නොපැමිණි තරුණයාගේ නිසල සිරුර හමුවෙයි

යාපනය, පූත්තූර් මුහුදු සීමාවෙන් ඊයේ (22) දින මසුන් ඇල්ලීම වෙනුවෙන් මුහුදු ගිය තරුණයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය,අච්චුවේලි පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, ආවරාංගල් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කමලනාදන් සාරුජන් නමැති තරුණයෙක්.

ඊයේ (22) උදැසන කාලයේ මසුන් ඇල්ලීම සඳහා නිවසින් පිටතට ගොස් ඇති මෙම තරුණයා නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දියේ ගිලී සිටි තරුණයාගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57