මහරගම දී අරගලකරුවන් සමඟ එක් වූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

පසුගිය 09 වනදා මහරගම නගරයේ දී අරගලයට සහාය දක්වමින් අරගලකරුවන් සමඟ එක් වූ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) අළුයම නිල ඇඳුමෙන් සැරසී තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පිහිටි පොලිස් ගරාජයේ සේවයේ නියුතු සැරයන්වරයෙක් බවයි වාර්තා වුණේ.

ඔහු හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකාර සැරයන්වරයා සන්තකයේ තිබී මන්න පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඉකුත් 09 වනදා අරගලයට පාගමනින් යමින් සිටි තරුණ පිරිසකට මහරගම නගරයේ දී තම දෙඅත් උස්සා සහාය පළකරමින් ඔවුන් සමඟ එකවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල සංසරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56