උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3844

චෛත්‍යක් රැගෙන මෝටර් රථයකින් යමින් සිටි හතරක් අත්අඩංගුවට (ඡායාරූප)

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගලින් නිමකරන ලද මැණික් එබ්බ වූ චෛත්‍යක් රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් හතර දෙනෙක්...

කෘත්‍රිම බුද්ධිය භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ජනපතිගේ අවදානය

කෘත්‍රිම බුද්ධිය භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත්...

‘කුඩු අංජු’ ලංකාවට ගෙන එන්න පොලිසිය නීතිපති සහාය පතයි (වීඩියෝ)

මේ වනවිට ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත්...

කාන්තාවක් දුම්රියට පැන සියදිවි නසාගනී

පුත්තලම දුම්රිය මාර්ගයේ ජා ඇල සහ කපුවත්ත ප්‍රදේශ අතර දී කාන්තාවක් අද (30) පස්වරුවේ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. මීගමුවේ...

කොළඹ නගරයේ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (01) දිනයේ යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැළි සහ...

පළමු කාර්තුව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් 105% ක ආදායමක්

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...

මන්න කන්නාට වෙඩි තැබීමට ආ යතුරුපැදිකරු මාස 05කට පසු අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාරිමුත්තු ගනේශ් රාජා නොහොත් 'මන්න කන්නා' නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු යතුරුපැදියෙන් රැගෙන ආ...

චෙන්නායි ගුවන්තොටේ මගී ගමන් මල්ලක සර්පයින් (වීඩියෝ)

ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ දී මගී කාන්තාවකගේ ගමන් මළු තුළ සිටි විවිධ වර්ගයේ සර්පයින් 22 දෙනෙකු සොයාගෙන තිබෙනවා. මැලේසියාවේ සිට චෙන්නායි...

ආවාස ගෙට ඇතුළු වූ හොරා

පයාගල, මගලෙගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස ගෙට ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ රුපියල් 23,000 කට ආසන්න මුදලක් සොරා ගෙන ගොස්...

පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට සිය මූලික වැටුප නොලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස...

සතියේ ජනප්‍රියම පුවත්