2021 සා.පෙළ සහ ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද පස්වරුවේ

2021 වසරේ සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.