spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ

රටේ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැත්වීමට නියමිතයි.

අද (11) පස්වරු 2.00ට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් වීමෙන් පසු නව ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

මෙම සකච්ඡාවේදී ඉදිරි පියවර සම්බන්ධයෙන් අවසන් එකඟතාවන්ට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?