පිටරට ඉඳන් එන ලාංකිකයන්ට දේශීය රියදුරු බලපත්‍රය කටුනායකදීම

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්, නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ අවසර පත්‍රය (බෝඩින් පාස්) සහ ඔවුන් විදෙස් රටවලදී භාවිතා කළ රියදුරු බලපත්‍රය කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ඇති කවුන්ටරයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට මෙරට තුළ භාවිතය සඳහා දේශීය රියදුරු බලපත්‍රය ලබා දීමේ ක්‍රමව්වේදය, ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා.

අද (19) පාර්ලිමේන්තු සභාවාරයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මීට පෙර පැවති ක්‍රමවේදය අනුව මෙරටට පැමිණීමෙන් පසු වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යාලය වෙත ගොස් සිය දේශීය රියදුරු බලපත්‍රය ලබා ගැනීම සිදු වූ අතර මෙම නව ක්‍රමවේදය හරහා විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම කාර්යක්ෂම කර ගත හැකි වන බවයි අමත්‍යවරයා පවසා සිටියේ.

”බෝඩින් පාස් එක ඉදිරිපත් කරාට පස්සේ එයාට ද්රිවින් කයිශ්න් එක්ක තියෙනව නම් පිටරට කටුනායක දී එයාටා පුළුවන් ලයිශාන් එක එතැනින් ගන්න, වේරහැර ඇවිල්ලා කාලේ කන්න ඕනේ නැහැ. ඒක තමයි නත්තලට දෙන තෑග්ග විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට.” යැයි අමාත්‍යවරයා පවසනු ලැබුවා..

  1. අවංකව ජනතාවට සේවය කරන අන්දම පසුගිය රජයවල්වල හිටපු කාලකන්නි අපතයෝ බලාගනිල්ලා.. තොපි ජනතාවගේ බදු මුදලින් උපරිම ආතල් ගත්තා මිස රටට විනිමය එවපු මිනිස්සුන්ට මොනවද කලේ? පුළුවන් තරම් රට විරුවෝ කියලා රවට්ටලා කොල්ලකාම කලේ.. පාහර හැත්තගේ සොහොන් වලටත් හෙන ගහන්න ඕනේ.. අර රිසානා බෙල්ල කපලා මැරුවටත් පස්සේ ඩිලාන් පෙරේරා ඇමති ගෙරියා එදා පාර්ලිමේන්තුවේ කියනවා අපි සාකච්චා කරනවා රිසානාව බේරාගන්නවා කියලා.. පාහර හැත්ත.. අනිත් අවජාතක බල්ලා මනුෂ නෑනායක්කාර පාදඩ කොකේන් ගහන්නා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23