ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
ඒ අනුව ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

?