ගෑස් මිලදී ගැනීමට පැමිණීමේ දී මැයි මාසයේ විදුලි බිලත් රැගෙන එන්න – ලිට්රෝ සමාගම

අද (11) සහ හෙට (12) දිනයන් වලදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගෑස් බෙදාහරින බවත්, අනෙකුත් ප්‍රදේශයන්ට 13 වනදා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවත් ලිට්රෝ සමාගම දැනුම් දෙනවා.

ඒ, අනුව ගෑස් බෙදාහැරීම පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සම්බන්ධීකරණය හරහා සිදුවන බවයි එම සමාගම වැඩිදුරටත් දන්වා සිටින්නේ.

එමෙන්ම ගෑස් මිලදී ගැනීමේ දී මැයි මාසයට අදාල විදුලි බිල්පතක් ඉදිරිපත්කරන ලෙස එම සමාගම දැනුම් දෙන අතර, අනවශ්‍ය තොග රැස්කිරීම වැළක්වීම පිණිස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සඳහන් කළේ.

මේ අතර අද (11) දිනයේ සිට එම සාමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දමන බව නිවේදන කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40