සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසමින් ආණ්ඩුවේ සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කළ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (11) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

?