උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2474

තරුණියට පහරදුන් යුවළට ඇප

සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂික ලෙස පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් යුවළ ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා...

එංගලන්තයට ලකුණු 285ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 285ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දිල්ලිහිදී පැවැත්වෙන මෙම තරගයේ...

තද වැසි සහ අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි සහ අකුණු පළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක්...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට යළි බාධාවක් (ඡායාරූප)

ඉදල්ගස්හින්න සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී උඩරට දුම්රිය මාර්ගයට ගලක් පෙරළීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුවී තිබෙනවා. අප වාර්තාකරු...

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් – ප්‍රතිඵල දින 45ක් ඇතුලත (වීඩියෝ)

අද දිනයේ 5 ශ්‍රේ’ණිය ශිෂ්‍යත්ව විභාගය සාර්තකව පැවති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවති...

ගාසා තීරයේ ගැටුම් ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

යුද ගැටුම් පිලිබඳ අමිහිරි අතීත මතකයන් ඇති ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා පලස්තීන වැසියන් මුහුණ දෙන අසාධාරණය පිළිබඳ දැඩි කනස්සල්ල ප්‍රකාශ...

සංචාරක යුවළගේ මුදල් සොරකම් කළ හෝටල් සේවකයා අත්අඩංගුවේ

මහනුවර ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි පාකිස්ථාන ජාතික යුවළකගේ මුදල් පසුම්බියෙන් ඩොලර් 900ක මුදලක් සොරකම් කිරීමේ චෝදනා මත එම...

ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අද (15)...

මැක්ඩොනල්ඩ්ස් ඊශ්‍රායල් හමුදාවට නොමිලේ කෑම බෙදයි

හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේ දී ඊශ්‍රායල සොල්දාදුවන්ට නොමිලේ ආහාර සපයන බවට ලොව සුප්‍රසිද්ධ අවන්හල් දාමයක් වන මැක්ඩොනල්ඩ්ස් සමාගම පවසනවා. මැක්ඩොනල්ඩ්ස්...

ඉන්දීය ධීවරයන් 27ක් නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමග ඉන්දීය ධීවරයන් 27 දෙනෙකු නාවික හමුදා...

සතියේ ජනප්‍රියම පුවත්

?