44 හැවිරිදි විවාහක පෙම්වතාගේ රහසඟ කපා 25 හැවිරිදි පෙම්වතිය පළා ගිහින්

තම පෙම්වතාගේ රහසඟ කපා පළාගිය විවාහක කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා.

ඉන්දියාවේ මුම්බායිහිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, අලුත් අවුරුද්ද උදා වූ රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

25 හැවිරිදි විවාහක කාන්තාවක් තම 44 හැවිරිදි විවාහක පෙම්වතාට අලුත් අවුරුදු රසකැවිලි ලබාදීමට පසුගිය 31 වනදා රාත්‍රියේ නිවසට ආරාධනා කර තිබෙනවා.

පෙම්වතා රාත්‍රියේ නිවසට ගිය අවස්ථාවේ දී පෙම්වතිය විසින් පිහියකින් ඔහුගේ රහසඟ කපා පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

බරපතළ තුවාල ලැබූ පෙම්වතා මේ වනවිට මුම්බායි හි සියොන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

.මේ දක්වා සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇතිව තිබෙනවා.

බිරිඳ අතහැර තමාව විවාහ කරගන්නා ලෙස පෙම්වතාට, පෙම්වතිය විසින් නිරන්තරයෙන් බලපෑම් කිරීම එලෙස ආරවුල් හට ගැනීමට හේතු වී ඇති බව සඳහන්.

පළාගොස් සිටින පෙම්වතිය, පෙම්වතාගේ සහෝදරියගේ නෑනා බවට තොරතුරු වාර්තා වන අතර, දෙදෙනා පසුගිය වසර හයක සිට මෙම අනියම් සබඳතාව පවත්වාගෙන ගොස් තිබෙනවා.

පොලිසිය මේ වනවිට නඩුවක් ලියාපදිංචි කර ඇති අතර, පළාගොස් සිටින සැකකාර පෙම්වතිය සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18