අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක වීම පිළිබද උපදෙස් සංග්‍රහය නිකුත් කෙරේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය අද (02) නිකුත් කරනු ලැබුවා.

මීට පෙරයොමු කරන ලද වකුලේක සහ උපදෙස් ලිපි මඟින් පාසල්වල 05 ශ්‍රේණිය සහ 6-13 ශ්‍රේණි සඳහා 2026 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භයේ සිට දෛනිකව පාසල් අවසන් කළ යුතු වෙලාව ප.ව. 2.00 ලෙස දක්වා තිබුණේ පාසල් අවසන් කරන කාල සීමාව දීර්ඝ කරමින්.

කෙසේ වෙතත් රට තුළ පසුගිය දිනවල උද්ගත වූ ස්වභාවික ආපදා තත්ත්වය මත විශේෂයෙන් ම පළාත් කිහිපයක පාසල් පද්ධතියට මෙන්ම ප්‍රවාහන පද්ධතියට සිදු වූ දැඩි අලාභහානි හේතුවෙන්, පාසල් වේලාව දීර්ඝ කිරීම මඟින් එම පළාත්වල පාසල් දරුවන්ට හා අනෙකුත් පාර්ශ්වයන්ට අපහසුතා රැසක් මතු විය හැකි බව නිරීක්ෂණය වී ඇති බැවින් එම තීරණය 2026 වර්ෂය තුළ දී ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව එම උපදෙස් සංග්‍රහයේ සදහන් වනවා.

ඒ අනුව එම සම්පූර්ණ උපදෙස් සංග්‍රහය පහතින්,

අදාළ නිවේදනය මෙතනින්, 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27