උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2475

ජනපතිවරණය කල් දාන්න යැයි ගොනු කළ පෙත්සමට මැදිහත් වෙන්න සජබෙ ත් එයි (ඡායාරූප)

ජනාධිපතිවරණය කල් තබන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට මැදිහත් පාර්ශ්වයක් ලෙස සමගි ජන බලවේගය සම්බන්ධ වීම සඳහා වූ...

මාසික ආදායම රුපියල් 100,000ක් නැත්නම් බදු ගෙවන්නෙපා !- රජය කියයි (වීඩියෝ)

පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 100,000ක් නො ඉක්ම වන්නේ නම්; කිසි ලෙසකින් බදු මුදල් ගෙවීම අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය...

‘ගල්ගමුවේ චන්ඩි’ සටනකින් පසු මිය ගිහින්

'ගල්ගමුවේ චන්ඩි' නමින් ප්‍රසිද්ධියට පත් තනි දළ ඇතා කුරුණෑගල, කදුරුවැව වැවේ මියගොස් සිටියේ දී සොයාගෙන තිබෙනවා. තවත් ඇතෙකු සමඟ ඇතිකරගත්...

ශිෂ්‍ය පාර්ලිමේන්තුවට අන්තර්ජාලය හරහා එක් වූ පළමු පාසල කෑගලු විද්‍යාලයයි (ඡායාරූප)

කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (04) පැවැත්වුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය...

සනීපාරක්ෂක තුවා තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර ලබන 10 වනදා අවසන් වනවා. ඒ, අනුව සිසුවියන්හට පරිලෝකනය...

ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමට මාලිමාවෙන් අතරමැදි පෙත්සමක්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි...

බදුල්ල, සොරණාතොට අනතුරකින් 04ක් ජීවිතක්ෂයට (ඡායාරූප/වීඩියෝ)

බදුල්ල, සොරණාතොට ප්‍රදේශයේ අද (05) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙක් මියගොස් තිබෙනවා. ලොරි රථයක් මාර්ගය මැද පෙරලීමෙන් මෙලෙස...

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න ධම්මික පෙරේරා සූදානමින් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ ශ්‍රී ලංකා පොදුජන...

ලෝක ශූරයින් බලන්න ගැලූ මහා ජනගඟ (ඡායාරූප)

ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩාලෝලීන් ඊයේ (05) මුම්බායි නගරයට රැස්ව සිටියා. මුම්බායි නුවර වන්කඩේ...

ගින්නක් නිසා වසා දැමුණු මහනුවර – මාතලේ මාර්ගය යළි ඇරේ (වීඩියෝ)

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් වසා දැමුණු මහනුවර - මාතලේ මාර්ගය මේ වනවිට (05) යළි විවෘත කර...

සතියේ ජනප්‍රියම පුවත්