ජනපතිවරණය කල් දාන්න යැයි ගොනු කළ පෙත්සමට මැදිහත් වෙන්න සජබෙ ත් එයි (ඡායාරූප)

ජනාධිපතිවරණය කල් තබන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට මැදිහත් පාර්ශ්වයක් ලෙස සමගි ජන බලවේගය සම්බන්ධ වීම සඳහා වූ පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට එම පක්ෂය විසින් ගොනු කරනු ලැබුවා.

සමගි ජන බලවේගයේ මහලේකම් වෙනුවෙන් පෙත්සම ගොනු කළේ ජනාධිපති නීතිඥ ෆර්මා කාසිම් විසින්.

මීට අමතර ව අද පස්වරු 02ට ජාතික ජන බලවේගය විසින් ද ඉහත පෙත්සම සඳහා අතරමැදි පාර්ශ්වයක් ලෙස එක් වීමට ඉල්ලීමක් සිදු කරමින් පෙත්සමක් ගොනු කළා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද එකී පෙත්සමට මැදිහත් පාර්ශ්වකරුවෙකු වීමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42