තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් අවසන් ගමන් යවා කලපුවක සැඟව සිටි සැකකරු මාට්ටු

යාපනය,වඩමාරච්චි නැගෙනහිර මරුදන්කේනි ප්‍රදේශයේ ඊයේ (01) දින සවස් කාලයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මරුදන්කේනි පොලිසිය පවසනවා.

පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස් වීමකදි පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක්ට පිහි ඇනුමක් සිදුකොට ඇති බවයි පොලිසිය සන්ධ්න් කළේ.

මෙම පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, මරුදන්කේනි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

කෙසේ වෙතත් පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පළාගොස් කලපු ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මරුදන්කේනි පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදු කරන අතර අත්අඩංගුවට ගත් සැකකරු පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45