උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2279

ඊශ්‍රායලය සහ පලස්තීනය දින 04ක සටන් විරාමයකට එකඟ වෙයි

මැදපෙරදිග අළු කරමින් ඇවිළෙන පලස්තීන - ඊශ්‍ර්‍රායල යුද්ධ දින 04කට නැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය අද සිට ක්‍රියාත්මක වන බව...

සිසුන්ට පොලිතීන් බලෙන් කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්

නාවලපිටිය අධ්‍යාපන කලාපයට අයත් රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා. ඒ පෙරේදා දිනයේ දී එම පාසලේ...

කාසල්රී හා විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි – කැලණි ගඟේ ජල මට්ටම ඉහළට (ඡායාරූප)

කාසල්රි ජලාශය වසර තුනකට පසු වාන් දැමීම ආරම්භ වීම නිසා; මේ වනවිට කැලණි ගඟෙහි ජල මට්ටම ද ඉහළ ගොස්...

පාර්ලිමේන්තුව තහනම් වූ සනත් නිශාන්තගෙන් කතානායකට හසුනක් (ලිපිය සහිතයි)

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්; මන්ත්‍රී සනත් නිශාන්ත කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. මෙම ලිපිය ඊයේ...

අයවැය කාරක සභා විවාදයේ දෙවැනි දිනය ඇරඹෙයි

අයවැය කාරක සභා විවාදයේ දෙවැනි දිනය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී යි. අද දිනයේ දී මහජන ආරක්ෂක...

නිවසක සඟවා තිබූ බීඩිකොළ තොගයක් සොයා ගැනේ

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙනවිත් නිවසක සඟවා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 1200ක් තම භාරයට ගෙන ඇති කල්පිටිය පොලීසියේ නිලධාරීන්...

දුම්රියේ ගැටීමෙන් හා විදුලි සැර වැදීමෙන් අලියෙක් සහ ඇතින්නක් මරුට (ඡායාරූප)

කිලිනොච්චියේ සහ මුලතිව් හි දී දුම්රියේ ගැටීමකින් සහ විදුලිසැර වැදීමෙන් වනඅලියෙකු සහ දලඇතින්නක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු...

කාසල්රී වාන් දැමෙයි – වික්ටෝරියා ජලාශයත් උතුරා යයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්ත්වය මත කාසල්රී ජලාශය වාන් දැමීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙම...

වීථි පහනකට ස්වයංක්‍රීය පද්ධතියක් සවි කිරීමට ගිය අයෙක් මරුට

මාර්ගයේ සවි කර ඇති වීථි පහනකට ස්වයංක්‍රීය පද්ධතියක් සවි කිරීමට ගිය අයෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බව...

වව්නියාවේ වැව් 639න් 415ක් පිටාර ගැලීම ඇරඹෙයි (ඡායාරූප)

අධික වැස්ස නිසා වව්නියාවේ වැව් 415 ක් පිටාර ගලමින් තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මේ හේතුවෙන් ජන ජීවිතවල දෛනික කටයුතු...

සතියේ ජනප්‍රියම පුවත්

?