වායුවේ ගුණාත්මකභාවය පහළට

මෙම දිනවල වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් පෙන්නුම් කරන බව මධ්‍යම පරිසර අධිකාරි‍ය පවසනවා.

ඒ, අනුව දිවයිනේ උතුර, උතුරු මැද සහ බස්නාහිර පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය එක්ක 150ත් 200ත් අතර අගයක් ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන පැවසුවේ.

අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසමේ සුළං ප්‍රවාහයේ සක්‍රීය වීමත් සමගම මේ තත්ත්වය ඇති වන බවයි ඔහු සඳහන් කළේ.

වායු ගුණාත්මකභාවය පහළයාම හේතුවෙන් ඊට සංවේදී වෙන පුද්ගලයින් සිටින අතර ඔවුන් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම හෝ ප්‍රතිකාර ලබාගැනීමය යොමුවන ලෙස ද ඔහු දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න එහි නවතම තත්ත්වය
03:43
Video thumbnail
🔴Breaking News
04:16
Video thumbnail
මැගසීන් බන්ධනාගාරයේ ඇතුලත දර්ශන මෙන්න...
00:59
Video thumbnail
උණුසුම් වූ කුරුවිට බන්ධනාගාරයට ආරක්ෂක අංශ පැමිණෙන අයුරු - තුවාල ලැබූ රැඳවියන් 4ක් රෝහලට
03:16
Video thumbnail
BREAKING NEWS කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මියයයි
01:11
Video thumbnail
හදිසියේම උණුසුම්වූ මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය - ආරක්ෂක අංශ සීරුවෙන්
04:16
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16