කාසල්රී වාන් දැමෙයි – වික්ටෝරියා ජලාශයත් උතුරා යයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්ත්වය මත කාසල්රී ජලාශය වාන් දැමීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳ ව කරන ලද විමසිමක දී අදහස් දැක්වූ එම ජලාශ භාර නිලධාරියකු පවසන ලද්දේ එම ප්‍රදේශයන්ට සවස් කාලයන් තුළ දී ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ජලාශයේ ජලය පිරී වාන් දැමීම ආරම්භ වී ඇති බවයි.

මෙම ජලාශයේ ජලය අඟල් දෙකක් පමණ ඉහළින් වාන් දැමීම සිදුවන බවත් මේ වන විට මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවීමට අදාළ ජල විදුලි බලාගාර සඳහා උපරිම ලෙස බෙදා හැරීම සිදු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ඊයේ රාත්‍රියේ දී ඉහළ වික්ටෝරියා වේල්ල කලාපයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් වික්ටෝරියා ජලාශය උතුරා ගොස් තිබෙනවා.

එහි ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍යයේ පවා සංසරණය වන ආකාරය දැකිය හැකියි.

404594680 343887991621224 7259268942549875999 n 1
404594680 343887991621224 7259268942549875999 n
404607494 343887968287893 8155720094074006786 n
404625684 343887974954559 5008170765182143988 n
404628777 343888024954554 3420525875997252540 n 1
404628777 343888024954554 3420525875997252540 n
405135541 343887998287890 536930374812306994 n 1
405135541 343887998287890 536930374812306994 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43