උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2132

ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සිදු කරන ක්‍රියාවලට එරෙහිව නව නීති

ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැළැක්වීමට සහ තුරන් කිරීමට රජය...

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින නියම වෙයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

වැරදි කරන මන්ත්‍රීවරුන්ට ලැබෙන දඬුවම ගැන පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

2024 නව වසරේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී කතානායකවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් නියම කළ හැකි උපරිම දඬුවම පිළිබඳ නීතිපතිවරයාගේ මතය...

චමින්ද වෙනුවට නයන?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ චමින්ද විජේසිරි මහතාගෙන් හිස්වූ අසුනට නයන වාසලතිලක මහතා පත් කෙරෙනු ඇති...

රටට අවශ්‍ය දියර කිරි මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පියවර

රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට පියවර ගනිමින්...

මිලියන 33ක කේරළ ගංජා යාපනයේදී අත්අඩංගුවට

නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය, වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී,...

අවලෝකිතේෂ්වර බෝධිසත්ව ගැන CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

අවලෝකිතේෂ්වර බෝධි සත්ව නමින් පුද්ගලයෙකු බුදු දහමට හානි වන ලෙස ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි අපරාධ පරික්ෂණ...

ගංජා රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

ගංජා තොගයක් රැගෙන පැමිණෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්...

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණ නියෝගයක්

වරාය අධිකාරියේ වෘත්තීය සමිති සඳහා වාරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා. සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිමින් වරාය වෘත්තීය සමිති එකමුතුව විසින්...

රත්නපුරයේ විශ්ව බුද්ධා නැමති හිමිනමට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

යම්කිසි ප්‍රකාශයකින් යම් පුද්ගලයෙකුගේ සිත් රිදුනු පමණින් එම ප්‍රකාශය සිදුකළ පුද්ගලයා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති...

සතියේ ජනප්‍රියම පුවත්

?