බීලා වාහන පදින අය අල්ලන්න පරීක්ෂණ කට්ටල් සියලු පොලිස් ස්ථානවලට බෙදා දී තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයෙන් වාහන පදවන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම ආම්පන්න සහ පරීක්ෂණ කට්ටල් සියලු පොලිස් ස්ථානවලට බෙදා දී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ. වුට්ලර් පවසනවා.

2026 වසරේදී මාර්ග ආරක්ෂාව සහ රථ වාහන අනතරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ සැලැස්මක් පිළිබදව දැනුවත් කරමින් මාධ්‍ය වෙත ඔහු මේ බව පවසා සිටියා.

වාර්තා වන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණ කිරීමේදී එම අනතුරු සඳහා වැඩි වශයෙන් බලපානු ලබන්නේ රියදුරන්ගේ මානසික හේතූන් බවත් රථ වාහන වල පවතින කාර්මික දෝෂ හේතුවෙන් ද අනතුරු බොහොමයක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙනම් සමස්ත පොලිස් කොට්ඨාස 48 සඳහාම වේග මාපක ලබා දී ඇති බවත් ඒ අනුව නිතිය තදින් ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ. වුට්ලර් පවසනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14