උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1842

බංගලියන් පරදා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය පරාජය...

කුණු මාළු කන්ටේනර් 102ක් රට තුළට ගැනීමේ සිද්ධිය CID යට පැමිණිලි කරන්න – කෝපා කමිටුවෙන් උපදෙස්

නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධිය අපරාධමය කාරණාවක් බව පෙනී යන බැවින් ඒ සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ...

පාස්කු ප්‍රහාරය ගැන අලුත් පරීක්ෂණ අවශ්‍ය නැහැ – කැනඩාවට ගිය අනුර කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණ අවශ්‍ය නොමැති බවත් නිසි විමර්ශනයක් සිදු කරන්නේ නම් ඒ සඳහා දැනට සිදුකර ඇති පරීක්ෂණ...

කැළණි සරසවියේ සිසුවෙක් හදිසියේ මිය ගිහින් – පාලනාධිකාරියට චෝදනා

නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි අවසන් වසර ශිෂයයකු ඊයේ (24) රාත්‍රියේ හදිසියේ අසනීපව මිය යාම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවක්...

නීති විරෝධීව කුවේට් හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාලය අවසන්කර නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට පොදු...

කිරි තේ එකක් රුපියල් අසූවට ?

ඊයේ (24) මාධ්‍ය රාත්‍රියේ සිට ආනයනික කිරිපිට මිල අඩු කිරීමේ වාසිය හෝටල් සහ ආපනශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයාට ද ලබාදිය...

මොස්කව් ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි (ඡායාරූප)

රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 137 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු...

අගමැති දිනේෂ් නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දින පහක නිල සංචාරයක් සඳහා ඊයේ (24) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා. චීන රජයේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ...

පාසල් සිසුන් දෙදෙනා සුහුරු පන්ති කාමරය කඩා ලැප්ටොප් දුසිමක් උස්සලා (වීඩියෝ)

බේරුවල ආරියවංශ විද්‍යාලයේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 12ක් සොරකම් කළ එම පාසලේ ම සිසුන්...

නිදහස් පක්ෂයේ තනතුරු දරණ සියලු නිලධාරීන් මෛත්‍රී කොළඹට කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරණ සියලු නිලධාරීන් කොළඹට කැඳවීමට එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. ඒ, අනුව...

සතියේ ජනප්‍රියම පුවත්

?