කිරි තේ එකක් රුපියල් අසූවට ?

ඊයේ (24) මාධ්‍ය රාත්‍රියේ සිට ආනයනික කිරිපිට මිල අඩු කිරීමේ වාසිය හෝටල් සහ ආපනශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයාට ද ලබාදිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසනවා.

ඒ, අනුව හෝටල් සහ ආපනශාලාවල අලෙවි කරනු ලබන කිරි තේ එකක් සඳහා රුපියල් 80.00ක පාලන මිලක් නියම කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට වෙළඳපොළේ කිරි තේ එකක් රුපියල් 100 සිට රුපියල් 150 අතර මිල ගණන්වලට අලෙවි කරන බවයි ඔහු පැවසුවේ.

රජය විසින් ඊයේ (24) මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආනයනික කිරිපිට කිලෝ එකක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400ක ආනයනික කිරිපිරි පැකට්ටුවක මිල රුපියල් 60 කින් පහත දැමීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33