සේරුනුවරදී බස් රථයක් පෙරළී යයි – 14 දෙනෙක් රෝහලේ

සේරුනුවර පොලිස් වසමේ මහින්දපුර හංදියේ දී බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අක්කරේපත්තුව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් විශාල අනතුරක් සිදුව තිබෙනවා.

සේරුනුවර, මහින්දපුර හංදියේ දී මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය පාරෙන් ඉවතට පැන පෙරළී යන අවස්ථාවේදී මගීන් 21 දෙනෙක් බස් රථයේ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් තුවාල ලැබූ ඉන් 14 දෙනෙක් තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මූතුර් රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සේරුනුවර පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40