පාස්කු ප්‍රහාරය ගැන අලුත් පරීක්ෂණ අවශ්‍ය නැහැ – කැනඩාවට ගිය අනුර කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණ අවශ්‍ය නොමැති බවත් නිසි විමර්ශනයක් සිදු කරන්නේ නම් ඒ සඳහා දැනට සිදුකර ඇති පරීක්ෂණ ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කැනඩාවේ – වෑන්කූව නගරයේ පැවති ජන හමුවක් අමතමින්.

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මේ දිනවල කැනඩාවේ සංචාරයක නිරත සිටින අතර, ඊට අදාළව බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ වෑන්කුවර් නගරයේ ජන හමුවකට ඊයේ එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39