කැළණි සරසවියේ සිසුවෙක් හදිසියේ මිය ගිහින් – පාලනාධිකාරියට චෝදනා

නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි අවසන් වසර ශිෂයයකු ඊයේ (24) රාත්‍රියේ හදිසියේ අසනීපව මිය යාම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

විශ්වවිද්‍යාල ශීෂ්‍ය නියෝජිතයින් පවසන්නේ ගිලන් වූ ශිෂ්‍යයා රෝහලට රැගෙනයෑමට විශ්වවිද්‍යාලය තුළ ගිලන් රථයක් නොතිබීම හේතුවෙන් ශිෂ්‍යයාගේ ජීවිතය රැකගැනීමට නොහැකි වූ බවයි.

ඊයේ රාත්‍රියේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ අවසන් වසර ඉගනුම ලබමින් සිටි නිරෝෂන ලක්මාල් නැමති සිසුවෙක්.

මියගිය ශිෂ්‍යයාගේ ජීවිතය රැකගැනීමට නොහැකි වූයේ විශ්වවිද්‍යාල පරිපාලනයේ නොසැලකිල්ල නිසා බව පවසමින්, සිසුන් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකර විරෝධතාවක නිරතව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30