උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1743

පස් හැවිරිදි දැරියකට රොට්වයලර් ප්‍රහාරයක් – හිමිකරු අත්අඩංගුවට

ඊයේ (06) රාත්‍රියේ චෙන්නායි හි උද්‍යානයක දී රොට්වයලර් සුනඛයින් දෙදෙනෙකුගේ ප්‍රහාරයකින් දැරියක් බරපතල තුවාල ලබා තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ...

20-20 ලෝක කුසලානයට යන ක්‍රීඩකයෝ ඇමරිකානු තානාපතිනිය හමුවෙති (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග්, ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්‍රීඩකයින් හමු වී තිබෙනවා. කොළඹ පිහිටි...

මත්ස්‍ය සම්පත කොල්ලකෑම වැළැක්වීමට ගොනු කළ පෙත්සමේ වග උත්තරකරුවෙක් ලෙස විදේශ අමාත්‍යංශය නම් කෙරේ

දකුණු ඉන්දීය ධීවරයින් මෙරටේ උතුරු මුහුදු සීමාවට අයුතු ලෙස ඇතුළු වී බොටම් ට්‍රෝලින් නැමැති දැල් විශේෂයක් භාවිත කර මෙරට...

අනිද්දායින් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක්

මැයි මස 08 වනදායින් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...

උතුරු මැද පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් – 22ක් අත්අඩංගුවට

උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයක් සිදුකළ රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු මැද...

වීසා ගැටලුවට ගුවන්තොටේ දී කුපිත වූ තරුණයා පොලීසියට කැඳවයි

පසුගිය පළමුවැනිදා කටුනායක ගුවන් තොටුපළේ දී වීසා නිකුත් කිරීමේ දී ඇති වූ ගැටලුකාරී තත්ත්වයයට එරෙහිව අදහස් පළ කළ තරුණයා අද (06)...

On Arrival වීසා ගැටලුවට ඇමති ටිරාන් උත්තර බඳීයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමක් තෝරා ගනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු අන්තර්ජාල වේදිකාවේ...

ෆොන්සේකාට එරෙහිව සජබය ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දිනදෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඔහුව...

මධ්‍යම අධිවේගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම ගැන විමර්ශනයක්

වැඩ අවසන් වීමටත් පෙර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් කණු මත යොදන තිරස් කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ...

20-20 ලෝක කුසලාන තරගාවලියට ත්‍රස්ත තර්ජනයක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලියේ දී කැරිබියන් දූපත්වලට ත්‍රස්ත තර්ජනයක් ඇති විය හැකි බව අනතුරු අඟවා තිබෙනවා. විදෙස් මාධ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්

?