20-20 ලෝක කුසලානයට යන ක්‍රීඩකයෝ ඇමරිකානු තානාපතිනිය හමුවෙති (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග්, ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්‍රීඩකයින් හමු වී තිබෙනවා.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම විශේෂ හමුව පිළිබඳව ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග් සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් විශ්මයට පත් කරනු නිසැක බවයි.

එමෙන්ම ජුනි මාසයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් ජනපදයට යෑම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රිකත්වය සඳහා අපූරු අවස්ථාවක් වනු ඇත බව ද ඇය පවසනවා.

GM4CDBYWEAARv7a 2
GM4CDBXWIAAw 5S 2
GM4CDBWW8AANTut 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40