මධ්‍යම අධිවේගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම ගැන විමර්ශනයක්

වැඩ අවසන් වීමටත් පෙර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් කණු මත යොදන තිරස් කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කොළඹ සිට මීරිගම දක්වා ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලේගොඩ සහ බෙම්මුල්ල අතර කොටසේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස කඩා වැටී තිබුණේ පසුගිය 04 වනදායි.

2021 වර්ෂයේ දී කණු මත රඳවන ලද තිරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස කඩා වැටී ඇති අතර, ඒ සමඟ කොන්ක්‍රීට් බාල්ක දෙකක් ද ඇලවී ඇති අයුරු දැකගත හැකියි.

මේ හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම ප්‍රදේශයේ සැපයුම් මාර්ගය ද වසාදමා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27