උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1742

පාතාල මර්ධනයට කැපවෙන පොලිසියේ නිලධාරීන්ට උසස්වීම්

පාතාලය මර්ධනය කිරීමේ මෙහෙයුම්වලට කැප වී සිටින පොලිස් නිලධාරීන්ට මෙම මස අග දී උසස්වීම් ලබාදෙන බව ජනධිපති අනුර කුමාර...

පෙබරවාරියේ වාහන ආනයනයට අවසර දෙනවා – ජනපති අනුර (වීඩියෝ)

එළඹෙන පෙබරවාරි මාසයේ පළමු වනදා සිට වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික ජන බලවේගයේ...

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් දිවි සැරිය නිම කරයි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට රෝගාතුරව රෝහල ගත වී සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට...

නැගෙනහිර පළාතේ සියලු පාසල්වලට හෙට නිවාඩු

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. ඒ, අනුව හෙට...

පොකුණකට ඇද වැටී කුඩා දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

වාද්දූව, තල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ පොකුණකට ඇද වැටී කුඩා දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (19) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට...

ශ්‍රී ලංකා තරග සංචාරයේ නායකත්වයට පත් කළ ස්මිත් ආබායකට ලක්වෙයි

ශ්‍රී ලංකා තරග සංචාරයට තවත් දින කිහිපයක් ඉතිරිව තිබිය දී මෙම තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කළ...

පන්නිල ප්‍රදේශයේ දී මෝටර් රථයක් ගඟකට පෙරළී මාරක අනතුරක්

මහනුවර, පන්නිල ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (19)...

Update – ගල්කිස්ස වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට (වීඩියෝ)

ගල්කිස්ස, සිරිපාල මාවත ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස...

විවාහක තරුණ යුවළක් ලිපියක් ද ලියා පන්නල කැලයක් මැද දිවි නසාගනී

පන්නල, කැලණියමුල්ල රක්ෂිතයේ තිබී තරුණ යුවළකගේ සිරුරු අද (19) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුරු සොයාගත් බවයි...

වසන්තා හඳපාන්ගොඩගේ දේහය එංගලන්තයේ සිට ඉංගිරියේ නිවසට (වීඩියෝ)

එංගලන්තයේ දී අභාවප්ප්‍රාප්ත වූ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ සභාපති විශ්‍රාමලත් විදුහල්පතිනී වසන්තා හඳපාන්ගොඩගේ දේහය මෙරටට රැගෙනවිත් තිබෙනවා. මේ...

සතියේ ජනප්‍රියම පුවත්