රට තුළ සිදු වූ පාතාල ක්‍රියාකාරකම් පිටුපස සංවිධානාත්මක කල්ලියක්

රට තුළ සිදු වූ පාතාල ක්‍රියාකාරකම් එක්තරා සංවිධානාත්මක කල්ලියක උවමනාව මත සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින්ගේ දුරකථන සහ ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව මෙය අනාවරණය වූ බවයි ඔහු පැවසුවේ.

අද (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ජාතික ආරක්ෂාව කිසිඳු ආකාරයකින් බිඳ වැටීමට ඉඩ නොතබන බවයි එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

  1. Monawada me mati mola kiyanne? yako eka api dannawa pathale aparada kalliyak kiyala. henama fail mottayek me gobbaya. Munwada api patha kale rata karanna???? Anura kumarath pissu pusek. sirawata kayya nayakala. melo rahak nathi gobba simala tikak. kisima wedagathkamak, ugath kamak penne naha.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුර ගැන ඇස් උඩයන අනාවරණයක් - රියදුරු ගන්ජා පානය කරලා
06:09
Video thumbnail
කොකේන් එක්ක කොටුවුණු විශ්ව කොඩිකාරට රු. 5000ක දඩයක්
00:39
Video thumbnail
විජේවීර ගැනත් කියලා ලාල්කාන්ත හෙළිකළ ඉතිහාසගතවන දෙය - රාජ්‍ය බලය ගැන තණ්හාවක් අපිට තියෙනවාමයි
09:58
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28