පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩපණ කරන පිරිසක් ගැන අනාවරණයක්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීමට සහ රට තුළ අස්ථාවර භාවයක් ඇති කිරීමට යම් යම් පිරිස් කටයුතු කරන බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසනවා.

රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඊට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02