D.A රාජපක්ෂ මහතාගේ 58 වන ගුණ සැමරුම් උත්සවයක් අද (27) කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරුණා.
මේ අවස්ථාව සඳහා මෙරට හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ වූ අතර හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු කතානායක කරුජයසූරිය, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
අනතුරුව D.A රාජපක්ෂගේ පිලිරැවට මල්මාලයක් පැලදවීම හිටපු කතානායක කරෑ ජයසුරිය මහතාගේ අතින් සිදු කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
5
+1
+1
+1
1
+1
5





