D.A රාජපක්ෂ ගුණ සැමරුම් උත්සවයක් කොළඹ දී

D.A රාජපක්ෂ මහතාගේ 58 වන ගුණ සැමරුම් උත්සවයක් අද (27) කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරුණා.

මේ අවස්ථාව සඳහා මෙරට හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ වූ අතර හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු කතානායක කරුජයසූරිය, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

අනතුරුව D.A රාජපක්ෂගේ පිලිරැවට මල්මාලයක් පැලදවීම හිටපු කතානායක කරෑ ජයසුරිය මහතාගේ අතින් සිදු කෙරුණා.

  1. මෙන්න මිත්‍ර වරුනි රට විනාශ කරපු හොරු රැල එක පොදියට, එක මිටට බලාගන්න අවස්තාවක්.
    ඔතන ඉන්නවාකෝටි ගනන් කොමිස් ගහපු එවුන්, මිනීමරාපු එවුන්, පගා ගහපු එවුන්, වනචර ස්ත්‍රී දුෂකයින්, රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් හොරා කාල තමන්ගේ නෑදෑ හිතවතුන්ව පෝෂණය කරපු එවුන්, හොර උපාධි කාරයො,….. ආදී හැම ජාතියකම එවුන්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40