CID අත්අඩංගුවට ගත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අලුත්කඩේ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ව්‍යාජ ලිපි ලේඛන සැකසීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ ඇය අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?