ව්‍යාපාරික පුවත් | Business News - පිටු අංක 30

තිරිඟු පිටි සඳහා පනවා තිබූ බදු සහනය ඉවතට

තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක බදු සහනය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, අනුව තිරිඟු පිටි කිලෝවක්...

ලාබය ගැන හිතලා අවදානමක් ගන්නවා ද ? – හිරු රැස්වලින් සිදුවන හානියටත් වඩා බරපතල හානියක්

අපේ රටේ ජනගහනයෙන් දිළිඳු භාවයෙන් පෙලෙන්නන්ගේ ප්‍රතිශතය 50% සීමාවට ආසන්නවෙමින් තිබෙනවා. මින් ඇඟවෙන්නේ අත දිග හැරලා වියදම් කරන්න,ඉස්තරම් ඝනයේ ඇඳුම්-පැළඳුම්,...

එයාර්ටෙල් ඩයලොග් ඒකාබද්ධ වෙයි

Bharti Airtel Lanka (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමගින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ...

ඇලුමිනියම්වලට ගෙවන ගානට හොඳම ප්‍රතිලාභ ගන්න නම් ඔබ ගන්නම ඕනි Brand එක

සල්ලි දීලත් හොඳම දේවල් ගන්න බැරි කාලයක්නෙ මේක, ගෙයක් දොරක් හදනකොට, ගෙදරට ඕනම දේවල් ගන්නකොට අපිට ගොඩක් දේවල් ගැන...

අද රත්තරන් මිල වෙනස් වූ හැටි

අද දවසේ (14) රන් මිලෙහි යම් වැඩි වීමක් දක්නට ලැබේ ඒ අනුව පහත ආකාරයට රන් මිල වෙනස් විය රන් අවුන්සය...

කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු සිදුකරන කාලසීමාවේ වෙනසක්

අද (10) දිනයේ සිට කොළඹ කොටස් හුවමාරුවේ දෛනිකව ගනුදෙනු සිදුකරන කාලසීමාව සංශෝධනය කර තිබෙනවා. ඒ, අනුව පෙරවරු 9.30 සිට පස්වරු...

මහජන බැංකුව මහජනතාවට විවෘතයි

මහජන බැංකුවේ ශාඛා හා අනෙකුත් සේවා අද දිනයේ සාමාන්‍ය පරිදි මහජනතාවට විවෘතව තැබෙන බව එම බැංකුවේ කළමණාකාරීත්වය පවසනවා. වැඩබලන ප්‍රධාන...

රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා. ඒ, අනුව අද (08) දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.00ක්...

පෙබරවාරි පළමු වනදා සිට 14 වනදා දක්වා උපදින බිළිඳුන්ට ඉසුරු උදාන වාසනාව

දරුවන් කියන්නේ ජාතියේ සම්පතයි. හෙට ලොව දිනන දරුවන්ට කවදත් අත්වැලක් වෙන මහජන බැංකුව, 75 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව මහජන...

සිතුමිණ වගේ SLT Mobitel mAgent

සිතූ පැතූ සම්පත් අත ළඟටම ලබාදෙන සිතුමිණ ගැන අහල තියනවද? ඇත්තටම සිතුමිණ කියන්නේ ජනප්‍රවාදයක්ද? ඔයා නිතරම ළඟ තියාගෙන ඉන්න...

සතියේ ජනප්‍රියම පුවත්

?