ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (16) දිනයේ තවත් ශක්තිමත්ව තිබෙනවා.
ඒ, අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 305.43ක් ලෙස සටහන්ව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.
ඩොලරයක විකිණුම් මිල අද (16) දිනයේ දී සටහන්ව ඇත්තේ රුපියල් 318.79ක් ලෙසටයි.

?