ඇලුමිනියම්වලට ගෙවන ගානට හොඳම ප්‍රතිලාභ ගන්න නම් ඔබ ගන්නම ඕනි Brand එක

සල්ලි දීලත් හොඳම දේවල් ගන්න බැරි කාලයක්නෙ මේක, ගෙයක් දොරක් හදනකොට, ගෙදරට ඕනම දේවල් ගන්නකොට අපිට ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා.

ඉතින් ඒ වගේ ගෙදරට අවශ්‍ය ඇලුමිනියම් නිෂ්පාදන තියෙන තැනක් ගැන හොයනකොට හම්බ වුණා හොඳයි කියලා විතරක් කියලා මදි සුපිරි යි කියලා කියන්න පුළුවන් තැනක්.

ලංකාවෙ අපිට නම් මේ නම, මේ brand එක නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි.

Alumex කියන්නෙ අපිට ගෙදර කෙනෙක් වගේ හුරු පුරුදු විශ්වාසවන්තම ඇලුමිනියම් නිෂ්පාදන brand එකක්. අපිට අවශ්‍යය ඇලුමිනියම් නිෂ්පාදන Alumex එකෙන් ගන්නම ඕන හේතු ගොඩක් තියෙනවා.

Alumex ලා කරපු හොඳම දේ තමයි සමස්ත කර්මාන්ත වෘත්තිකයන් සහ ඒ අයගෙ ව්‍යාපාර සුරක්ෂිත කරන්න 2022 අවුරුද්දෙ දී දෙපාරක් ඒ අයගෙ මිල ගණන් අඩු කරපු එක.

තමන්ගෙ දේශීය දේ ආරක්ෂා කරන්න, ලාංකිකත්වය රැකගන්න වෙහෙසෙන ආයතන මේ රටේ තියෙන්නෙ හරිම අතලොස්සයි.

ඒ, අතින් බැලුවම Alumex කියලා කියන්නෙ අපේ දෙයක්.

ශ්‍රී ලංකාවේ සියලුම තත්ත්ව සහතික තියෙන එකම ඇලුමිනියම් සමාගම තමයි Alumex කියලා කියන්නෙ.

ඉතින් බය නැතුව විශ්වාසයෙන් ඇලුමිනියම් නිෂ්පාදන ගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි ඇලුමිනියම් සම්බන්ධ සියලුම තත්ත්ව සහතික Alumex සමාගමට තියෙනවා.

අවුරුදු 30 කට වඩා වැඩි කාලයක් ව්‍යාපාර ලෝකයේ විශ්වාසය එක වගේ තියාගන්න Alumex සමාගමට පුළුවන් වෙලා තියෙනවා.

ලංකාවට වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න දිහා බැලුවම ලංකාවට විදේශ විනිමය අරගෙන එන ආයතන ලංකාවට විතරක් නෙවෙයි අපිටත් ලොකු හයියක්.

Alumex සමාගම ලංකාවට මාසෙකට ඩොලර් මිලියන එකකට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට අරගෙන එනවා.

කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, NZ, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, ඉතාලිය, කෙන්යාව වගේ රටවල් විශාල ප්‍රමාණයකට ඇලුමිනියම් සපයන සාඩම්බර ලාංකීය ආයතනය තමයි Alumex කියලා කියන්නේ.

අපි ගන්න ඕනම Alumex ඇලුමිනියම් නිෂ්පාදනයකටම අවුරුදු 10 සිට 30 දක්වා වගකීම් කාලයක් ලැබෙනවා.

Alumex නිෂ්පාදන ගැන පාරිභෝගික ප්‍රතිචාරත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා.

Alumex facebook පිටුවට ගිහින් පාරිභෝගිකයන්ගේ reviews බැලුවම ඒක හොඳටම දැනගන්න පුළුවන්.

පසුගිය වසරේ සම්මාන රැසකින් පවා පිදුම් ලබපු පරිසර හිතකාමී Alumex වගේ ඇලුමිනියම් නිෂ්පාදනය ආයතනයක් මේ රටේ තියෙන එක ලාංකිකයින් වශයෙන් අපිට ලොකු අභිමානයක්.

WhatsApp Image 2023 04 24 at 3.11.00 PM 2
WhatsApp Image 2023 04 24 at 3.10.57 PM 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40