Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හිටපු ජනාධිපති ගෝඨාභය කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි

යාපනයේ අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සදහා හිටපු ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මීට සුලු මොහොතකට පෙර කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.

සිද්ධියට අදාල නඩුව ඇද කැඳවිමට නියමිතයි.