තව තවත් රන් මිල පහළට

රත්තරන් මිල අද(16) දිනයේත් පහළ යෑමක් දක්නට ලැබුණා.

ඒ අනුව නව රන් මිල සටහන් වූ පහත පරිදිය,

රන් අවුන්සය – රු.631,773.00 ,කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,290.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.178,300.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,440.00 , කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,500.00, කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,530.00 ,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.156,050.00