ස්වාමියා විසින් බිරිදට පිහියක් ඇණ කපා මරා දමයි

අද උදැසන 8:30 ට පමණ මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේදී බිරිඳ සහ ස්වාමියා අතර ඇතිවු බහින්බස්විමක් දුරදිග යාමෙන් ස්වාමියා විසින් බිරිඳට පිහි පහාරවල් එල්ල කිරිමෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව මැදවච්චිය රෝහලට රැගෙනයාමෙදි මියගොස් තිබෙි.පසුව ස්වාමියා වස පානය කර තිබෙි පසුව ප්‍රදේශවාසීන් වස පානය කළ ස්වාමි පුර්ෂයා මැදවච්චිය රෝහලට ඇතුලත් කර තිබෙි.

මියගිය බිරිඳ පන්සල පාර , මහදිවුල්වැව අවුරුදු (35) පමණ වන S සදා දිශානායක නමි කාන්තාවක් වන අතර ඇගේ ස්වාමියා අවුරුදු (38) වන N.D සමරකෝන් නැමති අයෙකි.ඔහු සිවිල් ආරක්ෂක නිලධාරීයකි.මෙම සිදුවිම පිළිබඳ වැඩි දුර පරික්ෂණ මහදිවුල්වැව පොලිසිය විසින් සිදුකරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06