spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්වාමියා විසින් බිරිදට පිහියක් ඇණ කපා මරා දමයි

අද උදැසන 8:30 ට පමණ මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේදී බිරිඳ සහ ස්වාමියා අතර ඇතිවු බහින්බස්විමක් දුරදිග යාමෙන් ස්වාමියා විසින් බිරිඳට පිහි පහාරවල් එල්ල කිරිමෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව මැදවච්චිය රෝහලට රැගෙනයාමෙදි මියගොස් තිබෙි.පසුව ස්වාමියා වස පානය කර තිබෙි පසුව ප්‍රදේශවාසීන් වස පානය කළ ස්වාමි පුර්ෂයා මැදවච්චිය රෝහලට ඇතුලත් කර තිබෙි.

මියගිය බිරිඳ පන්සල පාර , මහදිවුල්වැව අවුරුදු (35) පමණ වන S සදා දිශානායක නමි කාන්තාවක් වන අතර ඇගේ ස්වාමියා අවුරුදු (38) වන N.D සමරකෝන් නැමති අයෙකි.ඔහු සිවිල් ආරක්ෂක නිලධාරීයකි.මෙම සිදුවිම පිළිබඳ වැඩි දුර පරික්ෂණ මහදිවුල්වැව පොලිසිය විසින් සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?