තවත් කොරෝනා මරණ 5ක්

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ජූලි 28 සඳහා Covid-19 ආශ්‍රිත මරණ 5 ක් තහවුරු කර ඇති අතර නව Covid-19 ආසාදන 143 ක් අද (29) වාර්තා විය.