වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනය ගැන ජනපතිට ලිපියක්

වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳ දැනුම්වත් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් නිකුත් කර ඇති ප්‍රකාශ ඇතුළු නිල පුරෝකථන අනුව, 2027 වසරේ මුල් භාගය වන විට 450 MWh දක්වා බලශක්ති හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බම එම ලිපියේ සඳහන්.

වහල මත සුර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති (RTSPV) වේගයෙන් ව්‍යාප්ත කිරීම මෙම අර්බුදය අවම කිරීම සඳහා වඩාත් ප්‍රායෝගික විසඳුමක් බව ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපිය මඟින් පෙන්වා සි තිබෙනවා.

මෑතකදී නිකුත් කර ඇති ප්‍රතිපත්තිමය උපදෙස්, ජාතික විදුලිබල පද්ධතියට සහාය විය හැකි මෙම ක්ෂේත්‍රයේ පැවැත්මටම තර්ජනයක් වී ඇති බවයි අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ.

ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16