අරගලකරුවන්ට සැලකිය යුතු විදිය සනත් නිශාන්ත පහදයි

නිසි ලෙස අරගලයට මුහුණ නොදීමේ ප්‍රතිපලයක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරය අතහැර, රට ද හැරදමා යාමට සිදු වූයේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත

  1. අනේ මේ සනත් නිශාන්ත ….උබ දන්න පුකක් නෑ…උබ කව්ද කියලා අපි දන්නවා. උබ හොදට අයිස් ගැන කුඩු ගැන හොදට දන්නවා කියලා අපි දන්නවා…පාඩුවේ කට පියහෙන පලයන් බන් යන්න..උඹ උපදෙස් දෙන්න තරම් වටින එකෙක් නෙවෙයි…

  2. තොපිට ජනතාව සලකාවි, බලාගෙන හිටපන්. උබ ආරච්චිකට්ටුවේ කසිප්පු විකුනගෙන , මල්ලි මැරකම් කරලා රගපු කාලය බොහොම ඉක්මනට අවසන් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43