වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවය කැබිනට් මණ්ඩලය විසින් පලකළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
පොහොර හිඟය සතියක් තුළ සම්පූර්ණයෙන් ම නිමවෙන බව ඊයේ කැබිනට් රැස්වීමේදී කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2022 වසරේ යළ කන්නය සදහා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් වැඩසටහනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




