මෙරට ඉන්ධන අර්බුදයත් සමග වාහනවලට ඉන්ධන නිකුත් කිරිම සිමාකර ඇති පසුබිමක වාහනවලට ඉන්ධන ලබාදීමේ ප්‍රමාණය සීමාකර තිබෙනවා.
වාහනයකට සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පහතින්
යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 04යි.
ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
කාර් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර් 15.
ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර් 50.
බස් රථ සඳහා ඩීසල් ලීටර් 40යි
ත්‍රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15.
ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50.
QR කේතය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
85




